පුවත්

වට්ස්ඇප් චැට් Edit කරන්න ඉඩකඩ!

Published

on

කිසියම් පුද්ගලයෙකුට යැවූ චැට් පණිවිඩ යළි සංස්කරණය (Edit) කිරීමට ඉඩකඩ ලබාදෙන බව වට්ස්ඇප් සමාගම පවසයි.

වට්ස්ඇප් අයත් වන මෙටා සමාගම වැඩිදුරටත් පවසා ඇත්තේ චැට් පණිවිඩයක් යවා විනාඩි 15ක් ඇතුළත මෙම සංස්කරණ සිදුකළ හැකි බවයි.

ඉදිරි සති කිහිපය තුළදී මෙම පහසුකම සිය පාරිභෝගිකයන්ට ලබාදෙන බව එම සමාගම වැඩිදුරටත් පවසයි.

Trending

Exit mobile version