පුවත්

ශ්‍රීලන්කන් සම්බන්ධයෙන් යෝජනා 2කට කැබිනට් අනුමැතිය

Published

on

ශ්‍රීලන්කන් ගුවන් සේවය සම්බන්ධ යෝජනා දෙකකට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව, CFM Leap-1A වර්ගයේ ගුවන්යානා එංජින් තුනක් අලුත්වැඩියා කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව Lufthansa Technik AG වෙත ප්‍රදානය කිරීමටත්, එම ගුවන්සේවය සඳහා ලොව පුරා ගුවන්තොටුපලවල් 16කදී ගුවන්යානා වලට අවශ්‍ය ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීමටත් කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

Trending

Exit mobile version