පුවත්

සතොසෙන් සහනයක්

Published

on

අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබේ.

ඒ, අනුව අර්තාපල්, පාන් පිටි, සුදු කවුපි, රතු කවුපි, වියලි මිරිස්, හාල්මැස්සන් සහ වටානාවල මිල අඩු කර ඇත.

මෙම මිල පහත දැමීම අද (06) සිට ක්‍රියාත්මක බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

Trending

Exit mobile version