පුවත් සතොසෙ සීනි, කිරිපිටි මිල අඩුවෙයි Published 2 years ago on May 15, 2023 By editor ලංකා සතොස කිරිපිටි මිල සහ සීනි මිල අඩු කර ඇති බවත් නව මිල අද (15) සිට ක්රියාත්මක වන බවත් ලංකා සතොස පවසා ඇත. ඒ අනුව, කිරිපිටි ග්රෑම් 400 පැකට්ටුවක් රු. 60 කින් රු. 1,080 ක් දක්වාද, සීනි කිලෝවක් රු. 06 කින් රු. 243ක් දක්වාද අඩු වී තිබේ. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්2 days ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා1 day ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්6 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!