පුවත්

සිලෝන් චොක්ලට්ස් සමාගමෙන් නිවේදනයක්

Published

on

පසුගියදා කැන්ඩොස් චොක්ලට් නිෂ්පාදනයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කැන්ඩොස් චොක්ලට් නිෂ්පාදනය කරන සිලෝන් චොක්ලට්ස් සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා විධිමත් විමර්ශන ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවයි.

ලෝන් චොක්ලට්ස් සමාගම විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය :

සබැඳි පුවත් :

ච‌ොක්ලට් එකකින් මහපට ඇගිල්ලක කෑල්ලක්; සිද්ධිය අධිකරණයට

Trending

Exit mobile version