ලොතරැයි පතක මිල ලබන මාසයේ සිට රුපියල් 40 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේවේ
නමුත් සමස්ත ලංකා ලොතරයි අලෙවි නියෝජිත සංගමය පවසන්නේ ලොතරැයි අලෙවිකරුවන්ගේ කොමිස් මුදල ඉහළ නැංවීමට එකඟ වී නොමැති බවයි .
සිය කොමිස් මුදල ඉහළ නොදමන්නේ නම් ජූලි 7 වන දා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත්වන බවඑහි ප්‍රධාන ලේකම් බී. එස්. එස්. මාරසිංහ මහතා පැවසුවේය.
සබැදි පුවත්
සංවර්ධන ලොතරැයියේ මිල දෙගුණයකින් වැඩි කරයි!