පුවත්

හවුස් ඔෆ් ෆැෂන් හි බඩු විකුණන චණ්ඩි සොයා පොලිස් පරීක්ෂණයක්

Published

on

බම්බලපිටියේ පිහිටි හවුස් ඔෆ් ෆැෂන් (house of fashion) නිමි රෙදිපිළි අලෙවිසැලේ වෙළෙද සේවකයන් පිරිසක් විසින් පාරිභෝගිකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

පෙරේදා (21) මෙම සිදුවීම සිදුව ඇති බව පැවසේ.

මෝටර් රථයක් මඟ හරස්කර තිබීම නිසා පාරිභෝගිකයකුට සිදුවූ අවහිරයක් සම්බන්ධයෙන් එහි සේවකයන් හා ඇතිවූ බහින් බස්වීමකදී මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පලව තිබූ වාර්තා පහත දැක්වේ.

Trending

Exit mobile version