පුවත්

ත්‍රිරෝද රථවලට ලැබෙන ඉන්ධන කෝටාව ඉහළට?

Published

on

ත්‍රිරෝද රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා අමතර කෝටාවක් ලබාදීමක් ඉදිරි සති දෙක තුළ කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (18) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමිනි.

Trending

Exit mobile version