පුවත්

BOI ලොකු පුටුව දිනේෂ් වීරක්කොඩිට!

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත් කර තිබේ.

ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද සිල්වා යන මහත්ම මහත්මීහු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත් කර ඇති බව ජනාධිනාධිපති මාධ්‍ය අංශය කියයි.

Trending

Exit mobile version