පුවත්

Mein Schiff 5 කොළඹට

Published

on

“Mein Schiff 5” නමැති අධි සුඛෝපභෝගී මගී නෞකාව කොළඹ වරායට සේන්දුවී තිබේ.

සංචාරකයින් 2,000කට අධික පිරිසක් එම නෞකාවෙන් මෙරටට පැමිණ ඇති බවත්, ඔවුන් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක සංචාරයේ නිරත වීමටත් නියමිත බව වාර්තා වේ.

ඉන් අනතුරුව, එම සංචාරකයින් දිවයිනේ විවිධ ස්ථානවල සංචාරය කිරීමට ද නියමිතව ඇති අතර පසුව “ශිෆ් ෆයිව්” නෞකාව හම්බන්තොට වරායට යාත්‍රා කිරීමට නියමිත බවද පැවසේ.

Trending

Exit mobile version