කලා

සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු සෙනසුරාදා (Update)

Published

on

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය ගේ අවසන් කටයුතු ජනවාරි 21දා පැවැත්වීමට නියමිතය.

පීරිස් මහත්මියගේ දේහය ගවර් වීදිය, කොළඹ 05 හි පිහිටි ඇගේ සොයුරියගේ නිවසේ තැන්පත් කරනු  ඇත.

*****

(පෙරපුවත : 2023 ජනවාරි 19, පෙ.ව. 10:06)

ආචාර්ය සුමිත්‍රා පීරිස් මියයයි!

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසුවිය.

ඇය ආසියාවේ මහා සිනමාකරුවකු මෙන්ම හෙළයේ මහා සිනමාවේදියා ලෙස ද සැලකූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ බිරිඳයි.

Trending

Exit mobile version