කලා

ඉන්දිය රියැලිටි වැඩසටහනේ කිරුළ යාපනයේ කිල්මිෂාට

Published

on

ඉන්දියානු ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් වන Sa Re Ga Ma Pa Tamil Li’l Champs (season 3) තරගාවලියකින් ජය ගැනීමට ශ්‍රී ලාංකික දැරියක් සමත් විය.

ඉන්දියාවේ Zee Tamil රූපවාහිනී නාලිකාව විසින් සංවිධානය කළ මෙම little champs 2023 තරගාවලියේ අවසන් තරගය ඊයේ (17) පැවත්වුණු අතර, එහි කිරුළ දිනාගැනීමට යාපනයේ දැරියක් වන කිල්මිෂා (Kilmisha Yazhisai Uthayaseelan) සමත් විය.
කිල්මිෂාට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් ද හිමිවිය.

Trending

Exit mobile version