කලා

ජැකී චෑන්ගේ පැන්ඩා ප්ලෑන් එළිදකියි (වීඩියෝ)

Published

on

සුපිරි සිනමා තරුවක් වන ජැකී චෑන් ගේ නවතම චිත්‍රපටය පසුගියදා චීනයේ බෙයිජිං අගනුවරදී එක්දැක්වුණි.

‘පැන්ඩා ප්ලෑන්’ නම් මෙම චිත්‍රපටය, පැන්ඩා සතෙකු බේරාගැනීමට අපරාධ කල්ලියක් හා සටන් වැදෙන ජාත්‍යන්තර කුංෆු තරුවක් පිළිබඳ කතා පුවතකි.

මෙහිදී අදහස් දැක්වූ ජැකී චෑන් පවසා ඇත්තේ මේ චිත්‍රපටිය සමග, ලොව පුරා සිටින තවත් දරුවන්  පැන්ඩාවන් පිළිබඳව දැනගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

Trending

Exit mobile version