කලා

නිරංජලා සරෝජනී අනතුරකට ලක්වේ

Published

on

ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජනී මහත්මිය ඇඹුල්දෙණියේ උඩහමුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා ඇතැයි මිරිහාන පොලීසිය පවසයි.

ගරාජයක තිබූ සිය මෝටර් රථය ගැනීමට ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී එම ත්‍රිරෝද රථය මෝටර් රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

අනතුරින් ත්‍රිරෝද රියට සහ මෝටර් රියටද  හානි සිදුව ඇති අතර, මිරිහාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටියි.

Trending

Exit mobile version