ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඇය 82 වැනි වියේ පසු වූවාය.
සෙංකඩගලපුර දළදා බුදුරැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ….රන් දොරින් එන්න ආදරේ…වැනි ජනප්‍රිය ගීත රැසක් ඇය ගායනා කර තිබෙන ඇය ගුවන්විදුලි සංස්ථාවේ ශ්‍රේණිගත ගායිකාවකි.
අද (20) උදෑසන ඇය මෙලෙස ජීවිතයෙන් සමුගත් බව පවුලේ ආරංචි මාර්ග පැවසීය.