කලා

ප්‍රවීණ ගායිකා සීතා නානායක්කාර අභාවප්‍රාප්ත වෙයි!

Published

on

ජ්‍යෙෂ්ඨ චිත්‍රපට නිළියක මෙන්ම ගායිකාවක වූ සීතා නානායක්කාර මහත්මිය ඊයේ (05 දා) අභාවප්‍රාප්ත වූවාය.

තිදරු මවකවූ නානායක්කාර මහත්මිය මියයන විට 85 වන වියෙහි පසුවූවාය.

1955 වසරේදී තිරගතවූ අසෝකා, 1956 දී තිරගතවූ ඩිංගිරි බන්ඩා, 1998 දී තිරගතවූ ඇගේ වෛරය ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායකවූ ඇය විසින් ගායනා කළ වේවා ඔබ මගේ සුදු අයියා, මේ ශාන්ත වූ රෑ කාලයේ, හෙළදිව පිපි කමලේ, මටත් හොරෙන් මා හද සෙනෙහෙ වඩා, අද දෙව්රම් වෙහෙරේ ආදී ගීත ඒ ඒ යුගවල ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම පැමිණි ගීත විය.

Trending

Exit mobile version