කලා ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි Published 1 year ago on December 4, 2023 By editor ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 75 වැනි වියේ පසුවුණි. ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ඥාතීන් පැවසීය. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්7 days ago ලංකාවේ නිෂ්පාදනය කරන බියර් ප්‍රමිතියට නැති බවට පැමිණිල්ලක්! පුවත්1 week ago ඇතුලට යන මීලඟ මැති ඇමතිවරුන්ගේ පෝලිම ගැන ජනපති දුන්න ඉඟිය පුවත්3 days ago ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි විදෙස්6 days ago ට්‍රම්ප්ගෙන් හාවඩ් විශ්වවිද්‍යාලයට තර්ජනයක් පුවත්3 days ago පොලිස් බැකප් ගත්ත ටීචර්ට වැඩ වරදියි පුවත්1 week ago පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට රනිල්ට අවසර නැහැ. ගම්මන්පිලට අවස්ථාව.