කලා

යුරෝපා සිනමා උළෙල : අගෝස්තු 19 ප්‍රදර්ශන

Published

on

14 වරටත් මෙරට පැවැත්වෙන යුරෝපා සිනමා උළෙලේ සිවුවැනි දිනය අදයි (අගෝස්තු 19).

අද දිනයේ ප.ව. 3.30ට ජර්මන් – හන්ගේරියානු චිත්‍රපටයක් වන ‘Gentle’ ද ප.ව. 6.00ට චෙක් රාජ්‍යයේ හා ස්ලොවැකියාවේ චිත්‍රපටයක් වන ‘Shadow Country’ ද තිරගත වනු ඇත.

කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී තිරගත වන මෙම චිත්‍රපට නැරඹීමට ඇතුල්වීම නොමිලේ.

Trending

Exit mobile version