කලා

යුරෝපා සිනමා උළෙල : අගෝස්තු 20 ප්‍රදර්ශන

Published

on

14 වරටත් මෙරට පැවැත්වෙන යුරෝපා සිනමා උළෙලේ පස්වැනි දිනය අදයි (අගෝස්තු 20).

අද දිනයේ ප.ව. 3.30ට ලක්සම්බර්ග් – බෙල්ජියම – ජර්මනිය – ඉතාලිය යන රටවල චිත්‍රපටයක් වන ‘Io sto bene’ ද ප.ව. 6.00ට නෙදර්ලන්තය, ජර්මනිය – ඩෙන්මාර්කය යන රටවල චිත්‍රපටයක් වන ‘Mitra’ ද තිරගත වනු ඇත.

කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී තිරගත වන මෙම චිත්‍රපට නැරඹීමට ඇතුල්වීම නොමිලේ.

Trending

Exit mobile version