කලා

යුරෝපා සිනමා උළෙල : අගෝස්තු 21 ප්‍රදර්ශන

Published

on

14 වරටත් මෙරට පැවැත්වෙන යුරෝපා සිනමා උළෙලේ අවසන් දිනය අදයි (අගෝස්තු 21).

අද දිනයේ ප.ව. 3.30ට ස්වීඩනය – ලැට්වියා – ඉරකය යන රටවල චිත්‍රපටයක් වන ‘Imad’s Childhood’ ද ප.ව. 6.00ට උළෙලේ අවසන් චිත්‍රපට නිර්මාණය වන යුක්‍රේනයේ ‘Luxembourg, Luxembourg’ චිත්‍රපටයද තිරගත වනු ඇත.

කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී තිරගත වන මෙම චිත්‍රපට නැරඹීමට ඇතුල්වීම නොමිලේ.

Trending

Exit mobile version