කලා යුරෝපා සිනමා උළෙල : අගෝස්තු 17 ප්‍රදර්ශන Published 2 years ago on August 17, 2023 By editor 14 වරටත් මෙරට පැවැත්වෙන යුරෝපා සිනමා උළෙලේ දෙවැනි දිනය අදයි (අගෝස්තු 17). අද දිනයේ ප.ව. 3.30ට ඕස්ට්‍රියානු චිත්‍රපටයක් වන ‘Oskar & Lily’ හා ප.ව. 6.00ට ස්ලොවීනියාවේ හා ඉතාලියේ චිත්‍රපටයක් වන ‘Sanremo’ චිත්‍රපටයද තිරගත වනු ඇත. ඇතුල්වීම නොමිලේ. Related Topics:FeaturedlkaSriLanka Trending කැබිනට් තීරණ6 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්3 days ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා2 days ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්2 days ago ජනාධිපති සමාව දුන් බව කියන සිරකරු ගැන දැනුම්දීමක් පුවත්7 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!