කලා

රම්‍යා වනිගසේකර අභාප්‍රාප්ත වෙයි

Published

on

ප්‍රවීණ රංගන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වී තිබේ.

රම්‍යා වනිගසේකර මිය යනවිට 73 හැවිරිදි වියේ පසුවිය.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 10 වැනි ඉරිදා සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

ශ්‍රී ලාංකේය ගුවන් විදුලියේ නොමැකෙන සටහනක් තබා ඇති ඇය දශක දෙකකට වැඩි කාලයක් ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කර තිබේ.

වේදිකා සහ ටෙලිනාට්‍යය රංගන වෙිදිනියක් වු ඇය හඬ කැවීමි ශිල්පිනියක ද වේ.

ප්‍රවීණ  ⁣නාට්‍යකරුවකු සහ නවකතා ලේඛකයෙකු වන දිවංගත ආර්. සමරකෝන් ඇයගේ ස්වාමිපුරුෂයා වේ.

Trending

Exit mobile version