ශ්‍රී ලංකාවේ හෙට (08) ආරම්භ වීමට නියමිත ‘ලෙජන්ඩ්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ’ සමාරම්භක උළෙලට බොලිවුඩ් තරුද එක්වීමට නියමිත බව වාර්තා වේ.
මේ සඳහා බොලිවුඩ් තරු වන සංජේ දත්, එම්රාන් හෂ්මි, ජැකලින් ෆර්නැන්ඩිස් මෙන්ම ජනප්‍රිය ගායක බාද්ශාහ් ද එක් වීමට නියමිත බව පැවසේ.
දෙස් විදෙස් ක්‍රිකට් තරු රැසක් එක් වන මෙම තරගාවලිය දින 11ක් පුරාවට පැවැත්වීමට නියමිතය.