තවත් බොහෝ දේ ප්‍රහෙළිකා පුරවා තෑගි දිනමු – ප්‍රහෙළිකා අංක 4 Published 1 year ago on December 9, 2023 By editor මේ උදාවන්නේ නත්තල් මාසයයි. අපි සැවොම බලා සිටින්නේ නත්තල් සීයා එනතුරුය. නත්තල් සීයා ගැන බොහෝ කතා, ගීත අපට අසන්නට, කියවන්නට ලැබී ඇත. මේ ගීතයෙන් අප මෙතෙක් නත්තල් සීයා ගැන නොඇසු කතා බොහොමයක් අසන්නට ලැබේ. මෙම ගීතය හොඳින් ඇහුවොත් ඔබටත් පුංචි හපනෙක් වෙන්න පුලුවන්… ඒ වගේම තැගි දිනන්නත් පුළුවන්… එක තෑග්ගක් නොවෙයි….තෑගි තුනක්ම හැබැයි ගීතය අහලා විතරක් මදි. පහළ තියෙන ප්‍රහේලිකාව පුරවලා +94 776756365 යන දුරකථන අංකයට WhatsApp කරලා අපට එවන්නත් ඕනෑ … දෙසැම්බර් 31 වැනිදා අවසාන දවසයි… ප්‍රමාද කරන්න එපා… අපි හමුවෙමු. Related Topics: Trending පුවත්5 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ3 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්6 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 week ago ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි