කොළඹ පිහිටි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට සිට මාර්තු 12 දක්වා වසා දැමීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ග්‍රහලෝකාගාරය වසා දැමෙනු ඇති බවයි.
එබැවින් එම දිනවල මහජන ප්‍රදර්ශන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ.