මෙරට ගුවන් අවකාශයේ සිදුවන ගුවන් අනතුරු පිළිබඳව විමර්ශනය කිරීමට මෙරට ඉතිහාසයේ පළමු වරට ස්වාධීන කණ්ඩායමක් පත් කර තිබේ.
ගුවන් අනතුරු පිළිබඳ විමර්ශනය කිරීමට භාර ගන්නා පළමු ගුවන් අනතුරු පරීක්ෂක කණ්ඩායමට අද (16) දිනයේදී පත්වීමේ ලිපි ලබාදුන් බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) පවසයි.