පුවත්

තාඹුගලට ඇප

Published

on

රක්ෂිත බන්ධනාගාරගතව සිටි අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල ඇප මත මුදාහැර තිබේ.

හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන 70 වංචා කළේය යන්න මත ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය අද(27) නියෝග කර ඇත්තේ සැකකරු ඇප මත මුදාහරින ලෙසයි.

සබැඳි පුවත්:

Trending

Exit mobile version