පුවත් පාසල් නිවාඩු ලබාදීම ගැන දැනුම්දීමක් Published 3 weeks ago on April 9, 2025 By editor පළමු පාසල් වාරයේ දෙවැනි අදියර 11 වෙනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව දෙවැනි අදියරය අප්‍රේල් 21 වෙනිදා ආරම්භ වී මැයි මස 09 වෙනදා අවසන් වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේය. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි පුවත්2 days ago ඩොලරයත් එක්ක විදෙස් ණයත් නගලා පුවත්6 days ago ගම්පහ දුම්රියක් පීලි පනී පුවත්1 week ago “අවුරුදු 43කට පෙර දළදා හිමි වීඩියෝ කළේ කවුදැයි තවම දන්නේ නැහැ” පුවත්7 days ago ශ්‍රී ලංකා මිරර් ප්‍රධාන කර්තෘ ගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි පුවත්3 days ago ඖෂධ වර්ග 110 ක් කෙලින්ම රටින් ගේන්න සාකච්ඡා; ලියාපදිංචි සැපයුම්කරුවන් විසිවෙයි