SLVLOG හි හිමිකරු බව කියන බෲනෝ දිවාකර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුවෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 8ක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසුව මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
මීට පෙර මාධ්‍ය හමුවකදී බෲනෝ දිවාකර මහතා කියා සිටියේ SLVLOG කියන්නේ දේශපාලන ප්‍රජෙක්ට් එකක් බවත්, තමා මංජු ශ්‍රී නිශ්ශංකගේ මංජු නිශ්ශංකගේ දේශපාලනයට කැමැති බවත්, ඒ සම්බන්ධ අන්‍යෝන්‍ය ප්‍රතිලාභයක් ලෙස තමන්ට අදාළ චැනල් පවත්වාගෙනයාමට ලස්සසන ස්ටුඩියෝ එකක් ලැබී ඇති බවයි.