පුවත්

මධ්‍යම පරිසර අධිකාරිය ට නව සභාපතිවරයෙක්

Published

on

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය තිලක් හේවාවසම් මහතා වැඩ භාරගෙන තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ භූගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස ඔහු කටයුතු කරයි.

ඔහු එම විශ්වවිද්‍යාලයේ පාරිසරික තිරසාරත්ව කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබේ.

මහාචාර්ය හේවාවසම් මහතා ස්විස්ටර්ලන්තයේ බර්න් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිධරයෙකි.

Trending

Exit mobile version