පුවත්

මිරිහානේ මනුෂ්‍ය ඝාතනයක්

Published

on

මිරිහාන පොලිස් වසමේ පැඟිරිවත්ත ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු 35ක් වූ පැඟිරිවත්ත, සන්තානම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඝාතනය සිදුකර ඇත්තේ එම නිවසේ කලක් රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.

Trending

Exit mobile version