පුවත් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා Published 1 month ago on October 29, 2024 By editor දකුණු පයාගල දුම්රිය ස්ථානයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවය. Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago මනූෂට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි ගලා එයි විශේෂාංග1 week ago කවුද මේ අර්චුනා පුවත්1 week ago ලකීගේ ප්ලෑන්එකට වැඩකල සජිත්ගේ පට්ටමටත් තට්ටු වෙයි? පුවත්1 week ago අද කාලගුණය පුවත්3 days ago ජාතික ලැයිස්තු මන්ත්රීකම් නිසා සජබයේ අර්බුද පුවත්1 week ago විදෙස්ගත ශ්රමිකයන්ට දුන් කාර් පර්මිට් 1000ක් අවභාවිතයේ, මන්ත්රීලා 10කුත් පර්මිට් අරගෙන