Connect with us

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

පුවත්

නව සංචාරක කලාප 13ක්?

Published

on

By

නව සංචාරක කලාප 13 ක් හඳුනාගෙන තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේ, මේ වනවිට මෙරට සංචාරක කලාප 26ක් නම් කර ඇති බවයි.

යාපනය – කුච්චවෙලි, අනුරාධපුර,පොළොන්නරුව,මහනුවර,මාතලේ සහ ත්‍රිකුණාමළය වැනි ප්‍රදේශවල නව සංචාරක කලාප පිහිටුවන බව ද සභාපතිවරයා සදහන් කළේ ය.

Continue Reading

පුවත්

තෛපොංගල් දිනය වෙනුවෙන් පිරිසකට විශේෂ අවස්ථාවක්

Published

on

By

අද (14) දිනට යෙදී ඇති තෛපොංගල් දිනය වෙනුවෙන්  බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී තිබේ.

හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත් වන පරිදි ලබාදිය හැකිය.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා සදහන් කළේ,
සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව හා බන්ධනාගාර නිතීරීතී අනුව අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාරයන් තුළ සිදුකරනු ඇත.

Continue Reading

පුවත්

“සංවිධායකකමින් ඉවත් වුනාට පක්ෂය හැර යන්නේ නෑ”

Published

on

By

තමා සමගි ජන බලවේගයේ මොරටුව සංවිධායක ධූරයෙන් ඉවත්වූයේ පසු පෙළ අයට අවස්ථාව දීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි.

සමගි ජන බලවේගයෙන් කිසිදා ඉවත් නොවන බවද තමන් උත්සහ කළේ සම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී සැම දා තනතුරුවල රැදී නොසිටිමින් නවකයන්ට අවස්ථාව ලබ දීමට බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මෙරටේ සෑම අවස්ථාවකම සිදු වන්නේ දේශපාලනඥයන් කොපමණ ඉදිරියට ගියද තමන්ගේ තනතුරු රැක ගනිමින් නවකයන්ට අවස්ථාව නොදී සිටීම බවත් තමන් මෙම තීරණය ගත්තේ අනෙක් දේශපාලනඥයන්ට ද පුර්වාදර්ශයක් ලබාදීමට බවද කියා සිටියේය.

ඇතැම් අවස්ථාවලදී ජනාධිපතිවරුන්ව සිටී පුද්ගලයන් නැවත මන්ත්‍රීවරුන් වී පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් ඔවුන් පක්ෂ නායකත්වය පවා අත්නොහැර ඒවා රැක ගැනීමට උත්සහ කරන අවස්ථාවක තමන් සංවිධායක ධූරයෙන් ඉවත් වූයේ නව දේශපාලන සම්ප්‍රදායක් ඇති කිරීමට බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved