පුවත්

රජරට සරසවියේ උපකුලපති පුටුවට නම් තුනක් 

Published

on

රජට විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ධුරයට විශ්වවිද්‍යාලයීය පාලක සභාව දැනට එහි සේවය කරන ආචාර්යවරුන් අතරින් තිදෙනකු තෝරාගෙන ජනාධිපතිවරයාට නිර්දේශ සඳහා යවා ඇතැයි වාර්තා වේ.

කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය ජී. ඒ. එස්. ගිනිගද්දර, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය පී. එස්. කේ. රාජපක්ෂ සහ කළමනාකාර අධ්‍යයන පීඨයේ මහාචාර්ය පර්සි විජේවර්ධන මෙසේ ජනපතිවයා වෙත යවා ඇති නම් බව පැවසේ.

මේ අතරින් සුදුසු පුද්ගලයා ජනාධිපතිවරයා විසින් තෝරා නිර්දේශ කිරීමට නියමිතය. 

ලබන දෙසැම්බර් 12 වැනිදායින් පසුව රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයේ කාලය අවසන් වේ.

Trending

Exit mobile version