පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපති ධුරයට පත් කර ඇත.
මේ අතර, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) සභාපති ධුරයට අද යළිත් පත්විය.
සාමාජික මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් ඔවුන් දෙදෙනාම එම තනතුරු වලට පත්වී ඇත.