පුවත්

අගමැති හෙට චීනයට

Published

on

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා එළඹෙන සඳුදා (25) චීනය බලා පිටත්ව යෑමට නියමිතය.

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා මේ සංචාරට සඳහා එක්වෙයි.

අග්‍රාමාත්‍යවරයා මාර්තු 25 සිට 30 දක්වා චීන සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතය.

Trending

Exit mobile version