පුවත්

අග්නිදිග සරසවියට නව කුලපතිවරයෙක්

Published

on

ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතාව ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත්කර තිබේ.

ජනාධිපතිවරයා විසින් වසර 05ක කාලයක් සඳහා අදාළ පත්වීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මුස්තාපා මහතා 2002-2005 අතර කාලයේදී එක්සත් රාජධානියේ මහකොමසාරිස්වරයෙකු ලෙසද කටයුතු කළේය.

Trending

Exit mobile version