ත්‍රිකුණාමලය, අග්බොපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැන එහි එක් මැදිරියක් පෙරළී ගොස් ඇත.
මෙලෙස පිලී පැනීමට ලක්ව ඇත්තේ, ගල්ඔය සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වු දුම්රියයි.
අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් හා දරුවන් ඇතුළු 16 දෙනෙකු ප්‍රතිකාර සඳහා කන්තලේ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසන අතර, තුවාලකුරුවන් අතර නියාමකවරුන් දෙදෙනෙකු සිටින බවද වාර්තා වේ.
(ඡායාරූපය : Accident1st)