පුවත් අඟලවත්තේ ඝාතනයක් Published 2 years ago on September 2, 2023 By editor අඟලවත්ත, මුදුන, මහගම ප්රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙකි. අසල්වැසි නිවසක පුද්ගලයෙකු සමග ඇතිවූ ආරවුලක් ඝාතනයට හේතුවයි. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්4 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!