පුවත්

අතිශය තීරණාත්මක වන ඡන්ද ලක්ෂ 20ක්?

Published

on

මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රතිඵලය තීරණය කිරීමේදී  අතිශය තීරණාත්මක වන ඡන්ද ලක්ෂ 20ක් පමණ මේ වන විට නිර්මාණය වී ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලය සිදු කළ තොරතුරු සොයා බැලීමකදී අනාවරණය වී ඇත.

එම විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය පැවසුවේ සැලකිය යුතු පිරිසක් මෙවර ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි මේ වන විටත් තීරණය කර ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශයට පත් නොකරන බවය.

මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයින් ලබා දෙන පොරොන්දු පසුව ඉටු නොවීම තවමත් මෙරට දේශපාලනයේ ඇති ප්‍රධානතම ගැටලුවක් බව විද්වතෙකු වන වරලත් ගණකාධිකාරී වසන්ත ගලගොඩ මහතා පවසයි.

Trending

Exit mobile version