නාවිකයින් 6 දෙනෙකු සමඟ අතුරුදන්ව තිබූ නාවික යාත්‍රාව සමඟ යළි සම්බන්ධතාවය ඇතිකර ගත් බව නාවික හමුදාව පවසයි.
මෙම නෞකාව සමග සබඳතා 17දා ගිලිහී ගොස් තිබුණු අතර, නෞකාව සොයාගැනීමට ශ්‍රී ලංකාව ඉන්දියාව, මාලදිවයින, ඉන්දුනීසියාව හා ඕස්ට්‍රේලියාව යන රටවලින්ද සහය පතා තිබුණි.