වැලිකඩ පොලිස් වසමට අයත් රාජගිරිය බුත්ගමුව පාර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු රාජගිරිය- බුත්ගමුව මාර්ගයේ මහනියර හන්දිය ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි අයෙකි.