පුවත්

අද දැඩි උණුසුමක්

Published

on

අද දවසේ, පළාත් 07ක උණුසුම් තත්ත්වය  අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

උතුරු , උතුරුමැද , බස්නාහිර , සබරගමුව , නැගෙනහිර , දකුණ සහ වයඹ පළාත්වල ප්‍රදේශ රැසක් ඒ අතර වේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල ද උණුසුම හෙට අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ අනාවැකියේ සඳහන් ය. 

උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. 

Trending

Exit mobile version