පුවත්

අද රාත්‍රියේ වෙනස් වැස්සක්

Published

on

ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසයි.

අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසන්නේ, මෙම උල්කාපාත වර්ෂාව සෑම වසරකම අප්‍රේල් 15 සිට අප්‍රේල් 29 දක්වා සක්‍රීයව පවතින බවයි.

වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන මෙම උල්කාපාත වර්ෂාව වීණාව නම් තාරකා රාශිය ආශ්‍රිතව දැකගත හැකි නිසාවෙන් ලයිරිඩ්ස් යනුවෙන් නම් කර තිබේ.

Trending

Exit mobile version