පුවත්

අධිකරණය ඉදිරිපිටදී පොලිස් නිලධාරියෙකු සියදිවි හානිකරගනියි

Published

on

මාතර කොටවිල අධිකරණ සංකීර්ණය අසළ පිහිටි පොලිස් මුරපොළේදී පොලිස් නිලධාරියෙකු වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ කොටවිල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි සැරයන්වරයෙකි.

දීර්ඝ කලක් තිස්සේ ලෙඩ නිවාඩු වාර්තා කර සිට නැවත සේවයට පැමිණ ඇති ඔහු අද මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසයි.

Trending

Exit mobile version