පුවත්

අන්තරේ විරෝධතාවයේදී තුවාල ලැබූ 3 ක් රෝහලේ

Published

on

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවය අතරතුර දී තුවාල ලැබූ පොලිස් නිලධාරීයෙකු ඇතුළු තිදෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.

තුවාල ලද අනෙකුත් පිරිස අතර මාධ්‍යවේදීයෙකු සහ විශ්වවිද්‍යාල සිසුවකු වන බවත් ඔවුන් වාට්ටු අංක 72 ප්‍රතිකාර ලබන බවත් එම ප්‍රකාශකයා මාධ්‍ය වෙත පවසා ඇත.

මෙම විරෝධතාවට අද (07) දිනයේදී කොළඹ විශ්ව විද්‍යාල ඉදිරිපිටදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල විය.

(ඡායා : තිලිණ කළුතොටගේ)

Trending

Exit mobile version