අන්වර්, මැලේසියාවේ නව අගමැති වෙමැලේසියාවේ නව අගමැතිවරයා ලෙස අන්වර් ඊබ්‍රාහිම් මහතා දිවුරුම් දී තිබේ.
75 හැවිරිදි ඔහු, මැලේසියාවේ 10 වැනි අගමැතිවරයා වේ.
පසුගියදා පැවති මහ මැතිවරණයේදී අන්වර් ඊබ්‍රාහිම් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත්ත ද එය ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් නොවුන බැවින් එරට සුල්තාන් අබ්දුල් රජු විසින් මෙම පත්වීම සිදුකර තිබේ.