පුවත් අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු රිමාන්ඩ් Published 3 months ago on March 17, 2025 By editor අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු එළැඹෙන 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. සැකකරු අද (17) අනුරාධපුර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ6 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්3 days ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා3 days ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්2 days ago ජනාධිපති සමාව දුන් බව කියන සිරකරු ගැන දැනුම්දීමක් පුවත්7 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!