පුවත්

අනුර ස්වීඩනයට 

Published

on

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (25) රාත්‍රීයේදී ස්වීඩනය බලා පිටත්ව ගොස් තිබේ.

ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට ඔහු ස්වීඩනයට ගොස් ඇත.

අප්‍රේල් 27 වැනිදා ස්වීඩනයේ නැක්ඕලාහිදී (Nackaaula) හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට ස්ටොක්හෝම් ජනහමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවද පැවසේ.

ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කර ඇත.

Trending

Exit mobile version