පුවත්

අප්‍රේල් 15 නිවාඩුවක්  ගැන නිවේදනයක් නෑ

Published

on

අප්‍රේල් 15 වන දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කළ බවට කිසිඳු නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය යොදාගනිමින් අප්‍රේල් 15දා රජයේ නිවාඩුවක් බවට පත් කර ඇතැයි සමාජ මාධ්‍යවල සංසරණය වන ප්‍රවෘත්තිය ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බව දෙපාර්තමේන්තුව කියා සිටියි.

Trending

Exit mobile version